26

Q.S ඉබ්‍රාහිම් (14:26)

وَمَثَلُ كَلِمَةٍ خَبِيْثَةٍ كَشَجَرَةٍ خَبِيْثَةِ ِۨاجْتُثَّتْ مِنْ فَوْقِ الْاَرْضِ مَا لَهَا مِنْ قَرَارٍ

wa maṡalu kalimatin khabīṡatin kasyajaratin khabīṡatinijtuṡṡat min fauqil-arḍi mā lahā min qarār(in).

නරක වචනයකට උදාහරණය පොළොවෙන් මුල් උදුරා දමා ඇති නරක ගසක් මෙනි; එයට (කෙළින්) කිසිසේත්ම නැගී සිටිය නොහැක.