25
Q.S ඉබ්‍රාහිම් (14:25)
تُؤْتِيْٓ اُكُلَهَا كُلَّ حِيْنٍ ۢبِاِذْنِ رَبِّهَاۗ وَيَضْرِبُ اللّٰهُ الْاَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُوْنَ
tu'tī ukulahā kulla ḥīnim bi'iżni rabbihā, wa yaḍribullāhul-amṡāla lin-nāsi la‘allahum yatażakkarūn(a).
(ගස) එහි ස්වාමියාගේ අවසරය ඇතිව සෑම විටම එහි ඵල දරයි. තවද අල්ලාහ් මෙම උපමාවන් මිනිසුන්ට සිහිපත් කරනු පිණිස ගෙනහැර දක්වයි.