133
Q.S අල්-අ'රාෆ් (7:133)
فَاَرْسَلْنَا عَلَيْهِمُ الطُّوْفَانَ وَالْجَرَادَ وَالْقُمَّلَ وَالضَّفَادِعَ وَالدَّمَ اٰيٰتٍ مُّفَصَّلٰتٍۗ فَاسْتَكْبَرُوْا وَكَانُوْا قَوْمًا مُّجْرِمِيْنَ
fa arsalnā ‘alaihimuṭ-ṭūfāna wal-jarāda wal-qummala waḍ-ḍafādi‘a wad-dama āyātim mufaṣṣalāt(in), fastakbarū wa kānū qaumam mujrimīn(a).
එබැවින් අපි ඔවුන් වෙත කුණාටු, පළඟැටියන්, උකුණන්, ගෙම්බන් සහ රුධිරය (පානීය ජලය රුධිරය බවට පත් විය) යන පැහැදිලි සංඥා එව්වෙමු. නමුත් ඔවුන් උඩඟු වී පාපකාරී ජනතාවක් වූහ.