148
Q.S අන්-නීසා (4:148)
۞ لَا يُحِبُّ اللّٰهُ الْجَهْرَ بِالسُّوْۤءِ مِنَ الْقَوْلِ اِلَّا مَنْ ظُلِمَ ۗ وَكَانَ اللّٰهُ سَمِيْعًا عَلِيْمًا
lā yuḥibbullāhul-jahra bis-sū'i minal-qauli illā man ẓulim(a), wa kānallāhu samī‘an ‘alīmā(n).
අල්ලාහ් නරක වචන ප්‍රසිද්ධියේ (කියන) ප්‍රිය නොකරයි. අසාධාරණයට ලක් වූ අය හැර. අල්ලාහ් සියල්ල අසන්නාය, සියල්ල දන්නාය.