41
Q.S අෂ්-ෂුරා (42:41)
وَلَمَنِ انْتَصَرَ بَعْدَ ظُلْمِهٖ فَاُولٰۤىِٕكَ مَا عَلَيْهِمْ مِّنْ سَبِيْلٍۗ
wa lamanintaṣara ba‘da ẓulmihī fa ulā'ika mā ‘alaihim min sabīl(in).
නමුත් අසාධාරණයකට ලක් වූ පසු තමන්ව ආරක්ෂා කර ගන්නා පුද්ගලයින්ට දොස් පැවරීමට හේතුවක් නැත.