لٰكِنِ الرّٰسِخُوْنَ فِى الْعِلْمِ مِنْهُمْ وَالْمُؤْمِنُوْنَ يُؤْمِنُوْنَ بِمَآ اُنْزِلَ اِلَيْكَ وَمَآ اُنْزِلَ مِنْ قَبْلِكَ وَالْمُقِيْمِيْنَ الصَّلٰوةَ وَالْمُؤْتُوْنَ الزَّكٰوةَ وَالْمُؤْمِنُوْنَ بِاللّٰهِ وَالْيَوْمِ الْاٰخِرِۗ اُولٰۤىِٕكَ سَنُؤْتِيْهِمْ اَجْرًا عَظِيْمًا ࣖ
lākinir-rāsikhūna fil-‘ilmi minhum wal-mu'minūna yu'minūna bimā unzila ilaika wa mā unzila min qablika wal-muqīmīnaṣ-ṣalāta wal-mu'tūnaz-zakāta wal-mu'minūna billāhi wal-yaumil-ākhir(i), ulā'ika sanu'tīhim ajran ‘aẓīmā(n).
නමුත් ඔවුන් අතුරින් ගැඹුරු දැනුමක් ඇති අයද, විශ්වාස කරන්නන්ද, ඔබට (මුහම්මද් තුමාණන්ට) පහළ කරන ලද (කුර්ආනය) සහ ඔබට පෙර පහළ කරන ලද (ග්රන්ථ) විශ්වාස කරති. තවද, සලාතය ඉටු කර, සකාත් ගෙවා, අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කරන්නන් ද විශ්වාස කරති. අපි ඔවුන්ට ඉමහත් ප්රතිඵල ලබා දෙන්නෙමු.