وَاِذْ يَرْفَعُ اِبْرٰهٖمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَاِسْمٰعِيْلُۗ رَبَّنَا تَقَبَّلْ مِنَّا ۗ اِنَّكَ اَنْتَ السَّمِيْعُ الْعَلِيْمُ
wa iż yarfa‘u ibrāhīmul-qawā‘ida minal-baiti wa ismā‘īl(u), rabbanā taqabbal minnā, innaka antas-samī‘ul-‘alīm(u).
ඉබ්රාහීම් ඉස්මයිල් සමඟ දේවමාළිගාවේ අත්තිවාරම් ඔසවා තැබූ විට, (නැඟිටමින් සිටියදී) “අපගේ ස්වාමීනි, අපෙන් (දානයන්) පිළිගන්න. නියත වශයෙන්ම ඔබ සර්ව ශ්රාවක, සර්ව ඥානී.
وَاِذْ بَوَّأْنَا لِاِبْرٰهِيْمَ مَكَانَ الْبَيْتِ اَنْ لَّا تُشْرِكْ بِيْ شَيْـًٔا وَّطَهِّرْ بَيْتِيَ لِلطَّاۤىِٕفِيْنَ وَالْقَاۤىِٕمِيْنَ وَالرُّكَّعِ السُّجُوْدِ
wa iż bawwa'nā li'ibrāhīma makānal-baiti allā tusyrik bī syai'aw wa ṭahhir baitiya liṭ-ṭā'ifīna wal-qā'imīna war-rukka‘is-sujūd(i).
තවද, අපි ඉබ්රාහීම්ව අල්ලාහ්ගේ ගෘහයේ තැන්පත් කළ අවස්ථාවේදී (සිතා බලන්න), “මා සමඟ කිසිවක් සම නොකරන්න. තවාෆ් කරන්නන් සඳහාද, නැමදුම් කරන්නන් සඳහාද, හිස නමා සුජූද් කරන්නන් සඳහාද, මාගේ ගෘහය පිරිසිදු කරන්න” (යි කීවෙමු).