129
Q.S අල්-බකරා (2:129)
رَبَّنَا وَابْعَثْ فِيْهِمْ رَسُوْلًا مِّنْهُمْ يَتْلُوْا عَلَيْهِمْ اٰيٰتِكَ وَيُعَلِّمُهُمُ الْكِتٰبَ وَالْحِكْمَةَ وَيُزَكِّيْهِمْ ۗ اِنَّكَ اَنْتَ الْعَزِيْزُ الْحَكِيْمُ ࣖ
rabbanā wab‘aṡ fīhim rasūlam minhum yatlū ‘alaihim āyātika wa yu‘allimuhumul-kitāba wal-ḥikmata wa yuzakkīhim, innaka antal-‘azīzul-ḥakīm(u).
අපගේ පරමාධිපතියාණෙනි, ඔවුන් අතරින්ම ඔවුන් අතරට ඔබගේ ආයාවන් ඔවුන්ට කියවා පෙන්වන, ඔවුන්ට ධර්ම ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වන, ඔවුන් පිරිසිදු කරන දූතයෙකු ඔබ එවනු මැනව. නියත වශයෙන්ම ඔබ අති බලසම්පන්නය, අති ප්‍රඥාවන්තය.”