ඉස්ලාමයට එක්වන්න, මෙතැන ක්ලික් කරන්න
ඉස්ලාම් අල්-හක්: කුරානය සහ හදීස්
(සත්‍ය ඉස්ලාම්)



විෂය - Islam Pembatal Keislaman Yang Menyebabkan Kemunduran Umat Islam Ulama yang jelek menjual agama Larangan tamak terhadap kedudukan dan kekayaan dunia

ආයත් සෙවුම් ප්‍රතිඵල :
මුළු ආයත් : 3
24
Q.S අට්-තව්බා (9:24)

قُلْ اِنْ كَانَ اٰبَاۤؤُكُمْ وَاَبْنَاۤؤُكُمْ وَاِخْوَانُكُمْ وَاَزْوَاجُكُمْ وَعَشِيْرَتُكُمْ وَاَمْوَالُ ِۨاقْتَرَفْتُمُوْهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسٰكِنُ تَرْضَوْنَهَآ اَحَبَّ اِلَيْكُمْ مِّنَ اللّٰهِ وَرَسُوْلِهٖ وَجِهَادٍ فِيْ سَبِيْلِهٖ فَتَرَبَّصُوْا حَتّٰى يَأْتِيَ اللّٰهُ بِاَمْرِهٖۗ وَاللّٰهُ لَا يَهْدِى الْقَوْمَ الْفٰسِقِيْنَ ࣖ

qul in kāna ābā'ukum wa abnā'ukum wa ikhwānukum wa azwājukum wa ‘asyīratukum wa amwāluniqtaraftumūhā wa tijāratun takhsyauna kasādahā wa masākinu tarḍaunahā aḥabba ilaikum minallāhi wa rasūlihī wa jihādin fī sabīlihī fa tarabbaṣū ḥattā ya'tiyallāhu bi'amrih(ī), wallāhu lā yahdil-qaumal-fāsiqīn(a).

“ඔබේ පියවරුන්, ඔබේ පුතුන්, ඔබේ සහෝදරයන්, ඔබේ භාර්යාවන්, ඔබේ ඥාතීන්, ඔබ උපයාගත් ධනය, ඔබ එහි පරිහානියට බිය වන වෙළඳාම සහ ඔබ ප්‍රිය කරන වාසස්ථාන අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට සහ ඔහුගේ මාර්ගයේ සටන් කිරීමට වඩා ඔබට ප්‍රිය නම්, අල්ලාහ් ඔහුගේ තීන්දුව ලබා දෙන තෙක් රැඳී සිටින්න.” අල්ලාහ් අකීකරු ජනයාට මඟ පෙන්වන්නේ නැත.


20
Q.S අල්-හදීඩ් (57:20)

اِعْلَمُوْٓا اَنَّمَا الْحَيٰوةُ الدُّنْيَا لَعِبٌ وَّلَهْوٌ وَّزِيْنَةٌ وَّتَفَاخُرٌۢ بَيْنَكُمْ وَتَكَاثُرٌ فِى الْاَمْوَالِ وَالْاَوْلَادِۗ كَمَثَلِ غَيْثٍ اَعْجَبَ الْكُفَّارَ نَبَاتُهٗ ثُمَّ يَهِيْجُ فَتَرٰىهُ مُصْفَرًّا ثُمَّ يَكُوْنُ حُطَامًاۗ وَفِى الْاٰخِرَةِ عَذَابٌ شَدِيْدٌۙ وَّمَغْفِرَةٌ مِّنَ اللّٰهِ وَرِضْوَانٌ ۗوَمَا الْحَيٰوةُ الدُّنْيَآ اِلَّا مَتَاعُ الْغُرُوْرِ

i‘lamū annamal-ḥayātud-dun-yā la‘ibuw wa lahwuw wa zīnatuw wa tafākhurum bainakum wa takāṡurun fil-amwāli wal-aulād(i), kamaṡali gaiṡin a‘jabal-kuffāra nabātuhū ṡumma yahīju fatarāhu muṣfarran ṡumma yakūnu ḥuṭāmā(n), wa fil-ākhirati ‘ażābun syadīd(un), wa magfiratum minallāhi wa riḍwān(un), wa mal-ḥayātud-dun-yā illā matā‘ul-gurūr(i).

මෙලොව ජීවිතය සෙල්ලම් කිරීම, විනෝදය, අලංකාරය, ඔබ අතර අන්‍යෝන්‍ය පුරසාරම් දෙඩීම සහ ධනය හා දරුවන් තුළ තරඟ කිරීම පමණක් බව දැන ගන්න. එය වගාකරුවන්ට ප්‍රිය කරන අස්වැන්නක් ලබා දෙන වර්ෂාව මෙන් වන අතර පසුව එය වියළී ගොස් කහ පැහැයට හැරෙන බව ඔබ දකී, පසුව එය කුණු වී යයි. තවද පරලොවදී අල්ලාහ්ගෙන් දැඩි දඬුවම් සහ සමාව සහ ඔහුගේ තෘප්තිය ඇත. තවද මෙලොව ජීවිතය රැවටිලිකාර භුක්ති විඳීමක් මිස අන් කිසිවක් නොවේ.


9
Q.S අල්-මුනාෆිකුන් (63:9)

يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا لَا تُلْهِكُمْ اَمْوَالُكُمْ وَلَآ اَوْلَادُكُمْ عَنْ ذِكْرِ اللّٰهِ ۚوَمَنْ يَّفْعَلْ ذٰلِكَ فَاُولٰۤىِٕكَ هُمُ الْخٰسِرُوْنَ

yā ayyuhal-lażīna āmanū lā tulhikum amwālukum wa lā aulādukum ‘an żikrillāh(i), wa may yaf‘al żālika fa ulā'ika humul-khāsirūn(a).

විශ්වාස කළවුනි! ඔබගේ වස්තුව හා දරුවන් අල්ලාහ්ව සිහි කිරීමෙන් ඔබව වෙනතකට යොමු නොකළ යුතුය. තවද කවරෙකු එසේ කරන්නේද, එවිට ඔවුන්ම පාඩු ලබන අය වෙති.