ඉස්ලාමයට එක්වන්න, මෙතැන ක්ලික් කරන්න
ඉස්ලාම් අල්-හක්: කුරානය සහ හදීස්
(සත්‍ය ඉස්ලාම්)



විෂය - Islam Pembatal Keislaman Yang Menyebabkan Kemunduran Umat Islam Kebid'ahan Ahlu bid'ah menyimpang dari Jalan Kebenaran dan masuk neraka

ආයත් සෙවුම් ප්‍රතිඵල :
මුළු ආයත් : 1
115
Q.S අන්-නීසා (4:115)

وَمَنْ يُّشَاقِقِ الرَّسُوْلَ مِنْۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدٰى وَيَتَّبِعْ غَيْرَ سَبِيْلِ الْمُؤْمِنِيْنَ نُوَلِّهٖ مَا تَوَلّٰى وَنُصْلِهٖ جَهَنَّمَۗ وَسَاۤءَتْ مَصِيْرًا ࣖ

wa may yusyāqiqir-rasūla mim ba‘di mā tabayyana lahul-hudā wa yattabi‘ gaira sabīlil-mu'minīna nuwallihī mā tawallā wa nuṣlihī jahannam(a), wa sā'at maṣīrā(n).

සත්‍යය පැහැදිලි වූ පසු, රසූල්වරයාට විරුද්ධ වී, විශ්වාසවන්තයින්ගේ මාර්ගය නොවන මාර්ගයක් අනුගමනය කරන්නා වූ තැනැත්තා, අපි ඔහුව ඔහු කළ වැරැද්දෙහිම අත්හැර දමමු. තවද අපි ඔහුව නිරයට යවන්නෙමු. එය නැවත පැමිණීමට ඇති නරකම ස්ථානයයි.