وَاَنَّ هٰذَا صِرَاطِيْ مُسْتَقِيْمًا فَاتَّبِعُوْهُ ۚوَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيْلِهٖ ۗذٰلِكُمْ وَصّٰىكُمْ بِهٖ لَعَلَّكُمْ تَتَّقُوْنَ
wa anna hāżā ṣirāṭī mustaqīman fattabi‘ūh(u), wa lā tattabi‘us-subula fa tafarraqa bikum ‘an sabīlih(ī), żālikum waṣṣākum bihī la‘allakum tattaqūn(a).
තවද නියත වශයෙන්ම මෙය මාගේ සෘජු මාර්ගයයි. එබැවින් ඔබ අනුගමනය කරන්න! ඔහුගේ මාර්ගයෙන් ඔබව විසුරුවා හරින (වෙනත්) මාර්ග අනුගමනය නොකරන්න. එබැවින් ඔබ භක්තිමත් විය යුතු යැයි ඔහු ඔබට අණ කළේය.
لَا تَجْعَلُوْا دُعَاۤءَ الرَّسُوْلِ بَيْنَكُمْ كَدُعَاۤءِ بَعْضِكُمْ بَعْضًاۗ قَدْ يَعْلَمُ اللّٰهُ الَّذِيْنَ يَتَسَلَّلُوْنَ مِنْكُمْ لِوَاذًاۚ فَلْيَحْذَرِ الَّذِيْنَ يُخَالِفُوْنَ عَنْ اَمْرِهٖٓ اَنْ تُصِيْبَهُمْ فِتْنَةٌ اَوْ يُصِيْبَهُمْ عَذَابٌ اَلِيْمٌ
lā taj‘alū du‘ā'ar-rasūli bainakum kadu‘ā'i ba‘ḍikum ba‘ḍā(n), qad ya'lamullāhul-lażīna yatasallalūna minkum liwāżā(n), falyaḥżaril-lażīna yukhālifūna ‘an amrihī an tuṣībahum fitnatun au yuṣībahum ‘ażābun alīm(un).
ඔබ අතරින් රසූල්වරයාගේ (මුහම්මද්) ඇමතුම, ඔබ අතරින් සමහරුන් (තවත්) සමහරුන්ට කරන ඇමතුම මෙන් නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ අතර රහසින් (තම මිතුරන්ගෙන්) රැකවරණය ලබා ගන්නා අයව දනී. එබැවින් ඔහුගේ රසූල්වරයාගේ අණ කඩ කරන්නන් තමන් පරීක්ෂාවට ලක් කරනු ඇතැයි හෝ වේදනාකාරී දඬුවමකට ලක් වනු ඇතැයි බිය විය යුතුය.