قُلْ لَّا يَسْتَوِى الْخَبِيْثُ وَالطَّيِّبُ وَلَوْ اَعْجَبَكَ كَثْرَةُ الْخَبِيْثِۚ فَاتَّقُوا اللّٰهَ يٰٓاُولِى الْاَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ࣖ
qul lā yastawil-khabīṡu waṭ-ṭayyibu wa lau a‘jabaka kaṡratul-khabīṡ(i), fattaqullāha yā ulil-albābi la‘allakum tufliḥūn(a).
(මුහම්මද් තුමාණෙනි,) ඔබ මෙසේ පවසනු: “නපුර යහපතට සමාන නොවේ. නපුරේ බහුලත්වය ඔබේ සිත ආකර්ෂණය කළත්. එබැවින් බුද්ධිමත් ජනයිනි, අල්ලාහ්ට බිය වී ක්රියා කරන්න. එවිට ඔබ ජයග්රහණය කරනු ඇත.”
وَتِلْكَ الْاَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِۚ وَمَا يَعْقِلُهَآ اِلَّا الْعٰلِمُوْنَ
wa tilkal-amṡālu naḍribuhā lin-nās(i), wa mā ya‘qiluhā illal-‘ālimūn(a).
තවද අපි මෙම උපමාවන් මිනිසුන් සඳහා නිර්මාණය කළෙමු; දැනුම ඇති අය හැර වෙන කිසිවෙකු එය තේරුම් නොගනු ඇත.
اَمَّنْ هُوَ قَانِتٌ اٰنَاۤءَ الَّيْلِ سَاجِدًا وَّقَاۤىِٕمًا يَّحْذَرُ الْاٰخِرَةَ وَيَرْجُوْا رَحْمَةَ رَبِّهٖۗ قُلْ هَلْ يَسْتَوِى الَّذِيْنَ يَعْلَمُوْنَ وَالَّذِيْنَ لَا يَعْلَمُوْنَ ۗ اِنَّمَا يَتَذَكَّرُ اُولُوا الْاَلْبَابِ ࣖ
amman huwa qānitun ānā'al-laili sājidaw wa qā'imay yaḥżarul-ākhirata wa yarjū raḥmata rabbih(ī), qul hal yastawil-lażīna ya‘lamūna wal-lażīna lā ya‘lamūn(a), innamā yatażakkaru ulul-albāb(i).
(ඔබ වඩාත් වාසනාවන්ත බහු දේවවාදීන්ද) නැතහොත් ඔබ පරලොව බියෙන් හා තම ස්වාමියාගේ දයාව බලාපොරොත්තුවෙන් රාත්රියේ සුජූද් කර සහ සිටගෙන නමස්කාර කරන අයද? “දැනගත් අය නොදන්නා අයට සමානද?” යැයි පවසන්න. ඇත්ත වශයෙන්ම, බුද්ධිය ඇති අයට පමණක් උපදෙස් ලැබේ.
يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْٓا اِذَا قِيْلَ لَكُمْ تَفَسَّحُوْا فِى الْمَجٰلِسِ فَافْسَحُوْا يَفْسَحِ اللّٰهُ لَكُمْۚ وَاِذَا قِيْلَ انْشُزُوْا فَانْشُزُوْا يَرْفَعِ اللّٰهُ الَّذِيْنَ اٰمَنُوْا مِنْكُمْۙ وَالَّذِيْنَ اُوْتُوا الْعِلْمَ دَرَجٰتٍۗ وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِيْرٌ
yā ayyuhal-lażīna āmanū iżā qīla lakum tafassaḥū fil-majālisi fafsaḥū yafsaḥillāhu lakum, wa iżā qīlansyuzū fansyuzū yarfa‘illāhul-lażīna āmanū minkum, wal-lażīna ūtul-‘ilma darajāt(in), wallāhu bimā ta‘malūna khabīr(un).
විශ්වාස කළවුනි! “සභාවන්හි ඉඩ ලබා දෙන්න” යැයි ඔබට කියනු ලැබුවහොත්, ඉඩ ලබා දෙන්න, නියත වශයෙන්ම අල්ලාහ් ඔබට ඉඩ ලබා දෙනු ඇත. “නැගී සිටින්න” යැයි කියනු ලැබූ විට, නැගී සිටින්න, නියත වශයෙන්ම අල්ලාහ් ඔබ අතරින් විශ්වාස කළවුන්ගේ සහ දැනුම ලබා දී ඇති අයගේ (තත්ත්වය) මට්ටම් කිහිපයකට උසස් කරනු ඇත. තවද අල්ලාහ් ඔබ කරන දේ ගැන දනී.