190
Q.S අල්-බකරා (2:190)
وَقَاتِلُوْا فِيْ سَبِيْلِ اللّٰهِ الَّذِيْنَ يُقَاتِلُوْنَكُمْ وَلَا تَعْتَدُوْا ۗ اِنَّ اللّٰهَ لَا يُحِبُّ الْمُعْتَدِيْنَ
wa qātilū fī sabīlillāhil-lażīna yuqātilūnakum wa lā ta‘tadū, innallāha lā yuḥibbul-mu‘tadīn(a).
තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඔබලා ඔබලාට එරෙහිව සටන් කරන්නන් සමඟ සටන් කරන්න. නමුත් ඔබලා සීමාවන් ඉක්මවා නොයන්න. නියත වශයෙන්ම අල්ලාහ් සීමාවන් ඉක්මවා යන අයව ප්රිය නොකරයි.