48
Q.S අල්-ඉශ්‍රා (17:48)
اُنْظُرْ كَيْفَ ضَرَبُوْا لَكَ الْاَمْثَالَ فَضَلُّوْا فَلَا يَسْتَطِيْعُوْنَ سَبِيْلًا
unẓur kaifa ḍarabū lakal-amṡāla fa ḍallū falā yastaṭī‘ūna sabīlā(n).
(නබියේ!) ඔවුන් ඔබට උපමාවන් ගෙනහැර දක්වන ආකාරය බලන්න; එබැවින් ඔවුන් නොමඟ ගොස් ඇති අතර (යහපත්) මාර්ගය සොයාගත නොහැක.