80
Q.S අල්-ඉශ්‍රා (17:80)
وَقُلْ رَّبِّ اَدْخِلْنِيْ مُدْخَلَ صِدْقٍ وَّاَخْرِجْنِيْ مُخْرَجَ صِدْقٍ وَّاجْعَلْ لِّيْ مِنْ لَّدُنْكَ سُلْطٰنًا نَّصِيْرًا
wa qur rabbi adkhilnī mudkhala ṣidqiw wa akhrijnī mukhraja ṣidqiw waj‘al lī mil ladunka sulṭānan naṣīrā(n).
තවද (මුහම්මද්) මෙසේ පවසන්න: මාගේ පරමාධිපතියාණෙනි, මා නිවැරදි ස්ථානයට ඇතුළු කර, නිවැරදි මාර්ගයට මා පිටතට ගෙනැවිත්, (මට) උදව් කළ හැකි බලය ඔබ වෙතින් මට ලබා දෙන්න.