30
Q.S අන්-නීසා (4:30)
وَمَنْ يَّفْعَلْ ذٰلِكَ عُدْوَانًا وَّظُلْمًا فَسَوْفَ نُصْلِيْهِ نَارًا ۗوَكَانَ ذٰلِكَ عَلَى اللّٰهِ يَسِيْرًا
wa may yaf‘al żālika ‘udwānaw wa ẓulman fa saufa nuṣlīhi nārā(n), wa kāna żālika ‘alallāhi yasīrā(n).
තවද කවරෙකු මෙය නීතිය උල්ලංඝනය කරමින් අසාධාරණ ලෙස කරන්නේද, අපි ඔහුව නිරයට ඇතුළු කරන්නෙමු. එය අල්ලාහ්ට පහසු දෙයකි.