129
Q.S අන්-නීසා (4:129)
وَلَنْ تَسْتَطِيْعُوْٓا اَنْ تَعْدِلُوْا بَيْنَ النِّسَاۤءِ وَلَوْ حَرَصْتُمْ فَلَا تَمِيْلُوْا كُلَّ الْمَيْلِ فَتَذَرُوْهَا كَالْمُعَلَّقَةِ ۗوَاِنْ تُصْلِحُوْا وَتَتَّقُوْا فَاِنَّ اللّٰهَ كَانَ غَفُوْرًا رَّحِيْمًا
wa lan tastaṭī‘ū an ta‘dilū bainan-nisā'i wa lau ḥaraṣtum falā tamīlū kullal-maili fa tażarūhā kal-mu‘allaqah(ti), wa in tuṣliḥū wa tattaqū fa innallāha kāna gafūrar raḥīmā(n).
ඔබ දැඩි ලෙස ආශා කළත්, ඔබගේ භාර්යාවන් අතර යුක්තිය ඉටු කිරීමට ඔබට නොහැකි වනු ඇත. එබැවින් (ඔබ ආදරය කරන තැනැත්තා කෙරෙහි) අනෙක් තැනැත්තා එල්ලා තැබීමට තරම් නැඹුරු නොවන්න. තවද ඔබ (අයුතුකම් වලින්) ඔබවම නිවැරදි කර ගන්නේ නම්, නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලී, දයාවන්තය.