ඉස්ලාමයට එක්වන්න, මෙතැන ක්ලික් කරන්න
ඉස්ලාම් අල්-හක්: කුරානය සහ හදීස්
(සත්‍ය ඉස්ලාම්)



විෂය - Hukum umum atau sipil Perceraian Talak Mendamaikan di antara suami istri Lafaz-lafaz talak

ආයත් සෙවුම් ප්‍රතිඵල :
මුළු ආයත් : 2
28
Q.S අල්-අහ්සාබ් (33:28)

يٰٓاَيُّهَا النَّبِيُّ قُلْ لِّاَزْوَاجِكَ اِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيٰوةَ الدُّنْيَا وَزِيْنَتَهَا فَتَعَالَيْنَ اُمَتِّعْكُنَّ وَاُسَرِّحْكُنَّ سَرَاحًا جَمِيْلًا

yā ayyuhan-nabiyyu qul li'azwājika in kuntunna turidnal-ḥayātad-dun-yā wa zīnatahā fa ta‘ālaina umatti‘kunna wa usarriḥkunna sarāḥan jamīlā(n).

නබිතුමනි, ඔබේ භාර්යාවන්ට මෙසේ පවසන්න: “ඔබ මෙලොව ජීවිතය සහ එහි අලංකාරය කැමති නම්, මෙහි එන්න. එවිට මම ඔබට මුත්ආ ලබා දී යහපත් ආකාරයෙන් ඔබව දික්කසාද කරමි.”


29
Q.S අල්-අහ්සාබ් (33:29)

وَاِنْ كُنْتُنَّ تُرِدْنَ اللّٰهَ وَرَسُوْلَهٗ وَالدَّارَ الْاٰخِرَةَ فَاِنَّ اللّٰهَ اَعَدَّ لِلْمُحْسِنٰتِ مِنْكُنَّ اَجْرًا عَظِيْمًا

wa in kuntunna turidnallāha wa rasūlahū wad-dāral-ākhirata fa innallāha a‘adda lil-muḥsināti minkunna ajran ‘aẓīmā(n).

තවද ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, මරණින් මතු ලෝකයද ප්‍රිය කරන්නේ නම්, ඔබ අතරින් යහපත්කම් කරන අයට අල්ලාහ් අතිමහත් විපාකයක් සූදානම් කර ඇත.