ඉස්ලාමයට එක්වන්න, මෙතැන ක්ලික් කරන්න
ඉස්ලාම් අල්-හක්: කුරානය සහ හදීස්
(සත්‍ය ඉස්ලාම්)



විෂය - Hukum umum atau sipil Warisan Bagian-bagian warisan Warisan karena sumpah setia

ආයත් සෙවුම් ප්‍රතිඵල :
මුළු ආයත් : 1
33
Q.S අන්-නීසා (4:33)

وَلِكُلٍّ جَعَلْنَا مَوَالِيَ مِمَّا تَرَكَ الْوَالِدٰنِ وَالْاَقْرَبُوْنَ ۗ وَالَّذِيْنَ عَقَدَتْ اَيْمَانُكُمْ فَاٰتُوْهُمْ نَصِيْبَهُمْ ۗ اِنَّ اللّٰهَ كَانَ عَلٰى كُلِّ شَيْءٍ شَهِيْدًا ࣖ

wa likullin ja‘alnā mawāliya mimmā tarakal-wālidāni wal-aqrabūn(a), wal-lażīna ‘aqadat aimānukum fa ātūhum naṣībahum, innallāha kāna ‘alā kulli syai'in syahīdā(n).

තවද (පිරිමියෙකු හා ස්ත්‍රියක් යන දෙපිරිසටම) ඔහුගේ දෙමව්පියන් හා ඥාතීන් ඉතිරි කර ගිය දේට උරුමක්කාරයන් අපි පත් කර ඇත්තෙමු. තවද ඔබ භාරකාරත්වය දිවුරුම් දුන් අයට ඔවුන්ගේ කොටස ලබා දෙන්න. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දේ කෙරෙහි සාක්ෂිකරුය.