78
Q.S අල්-හිජ්ර් (15:78)
وَاِنْ كَانَ اَصْحٰبُ الْاَيْكَةِ لَظٰلِمِيْنَۙ
wa in kāna aṣḥābul-aikati laẓālimīn(a).
තවද නියත වශයෙන්ම අයිකාහ්හි ජනයා සැබවින්ම අසාධාරණ ජනතාවකි.
178
Q.S අෂ්-ෂුආරා (26:178)
اِنِّيْ لَكُمْ رَسُوْلٌ اَمِيْنٌ ۙ
innī lakum rasūlun amīn(un).
නියත වශයෙන්ම මම ඔබලා වෙත (එවන ලද) විශ්වාසවන්ත දූතයෙක් වෙමි.