52
Q.S අට්-තව්බා (9:52)
قُلْ هَلْ تَرَبَّصُوْنَ بِنَآ اِلَّآ اِحْدَى الْحُسْنَيَيْنِۗ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ اَنْ يُّصِيْبَكُمُ اللّٰهُ بِعَذَابٍ مِّنْ عِنْدِهٖٓ اَوْ بِاَيْدِيْنَاۖ فَتَرَبَّصُوْٓا اِنَّا مَعَكُمْ مُّتَرَبِّصُوْنَ
qul hal tarabbaṣūna binā illā iḥdal-ḥusnayain(i), wa naḥnu natarabbaṣu bikum ay yuṣībakumullāhu bi‘ażābim min ‘indihī au bi'aidīnā, fa tarabbaṣū innā ma‘akum mutarabbiṣūn(a).
(නබි මුහම්මද්,) ඔබ මෙසේ පවසනු: “ඔබ අප වෙනුවෙන් බලාපොරොත්තු වන්නේ යහපත් දේවල් දෙකෙන් එකක් (ජයග්‍රහණය හෝ ප්‍රාණ පරිත්‍යාගය) හැර වෙන කිසිවක් නොවේ. තවද අල්ලාහ් තමාගෙන් හෝ අපගේ අත්වලින් හෝ ඔබට දඬුවම් කරනු ඇතැයි අපි ඔබ වෙනුවෙන් බලාපොරොත්තු වෙමු. එබැවින් රැඳී සිටින්න. නියත වශයෙන්ම අපි ඔබ සමඟ බලාපොරොත්තු වෙමු.”