51
Q.S අට්-තව්බා (9:51)
قُلْ لَّنْ يُّصِيْبَنَآ اِلَّا مَا كَتَبَ اللّٰهُ لَنَاۚ هُوَ مَوْلٰىنَا وَعَلَى اللّٰهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ
qul lay yuṣībanā illā mā kataballāhu lanā, huwa maulānā wa ‘alallāhi falyatawakkalil-mu'minūn(a).
“අල්ලාහ් අපට නියම කළ දේ හැර අන් කිසිවක් අපට සිදු නොවේ. ඔහු අපගේ ආරක්ෂකයාය. විශ්වාසවන්තයින් අල්ලාහ් කෙරෙහි පමණක් විශ්වාසය තබති” යි (මුහම්මද්) පවසන්න.