50
Q.S අට්-තව්බා (9:50)
اِنْ تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْۚ وَاِنْ تُصِبْكَ مُصِيْبَةٌ يَّقُوْلُوْا قَدْ اَخَذْنَآ اَمْرَنَا مِنْ قَبْلُ وَيَتَوَلَّوْا وَّهُمْ فَرِحُوْنَ
in tuṣibka ḥasanatun tasu'hum, wa in tuṣibka muṣībatuy yaqūlū qad akhażnā min qablu wa yatawallau wa hum fariḥūn(a).
(මුහම්මද් තුමාණෙනි) ඔබට යහපතක් ලැබුනහොත් ඔවුන් සතුටු වන්නේ නැත; නමුත් ඔබට විපතක් සිදුවුවහොත්, ඔවුන් මෙසේ පවසති, "ඇත්ත වශයෙන්ම, අපි මුල සිටම (යුද්ධයට නොයෑමට) පරිස්සම් වෙමු." ඔවුන් සතුටින් ආපසු හැරෙති.