49
Q.S අට්-තව්බා (9:49)
وَمِنْهُمْ مَّنْ يَّقُوْلُ ائْذَنْ لِّيْ وَلَا تَفْتِنِّيْۗ اَلَا فِى الْفِتْنَةِ سَقَطُوْاۗ وَاِنَّ جَهَنَّمَ لَمُحِيْطَةٌ ۢ بِالْكٰفِرِيْنَ
wa minhum may yaqūlu'żal lī wa lā taftinnī, alā fil-fitnati saqaṭū, wa inna jahannama lamuḥīṭatum bil-kāfirīn(a).
තවද ඔවුන් අතර, "(යුද්ධයට නොයෑමට) මට අවසර දෙන්න, මාව පරීක්ෂාවට ලක් නොකරන්න" යනුවෙන් පවසන තැනැත්තා ද සිටී.