53
Q.S අට්-තව්බා (9:53)
قُلْ اَنْفِقُوْا طَوْعًا اَوْ كَرْهًا لَّنْ يُّتَقَبَّلَ مِنْكُمْ ۗاِنَّكُمْ كُنْتُمْ قَوْمًا فٰسِقِيْنَ
qul anfiqū ṭau‘an au karhal lay yutaqabbala minkum, innakum kuntum qauman fāsiqīn(a).
(මුහම්මද් තුමාණෙනි,) ඔබ ඔබේ ධනය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දෙන්න. නමුත් (ඔබේ පරිත්‍යාග) පිළිගනු නොලැබේ. නියත වශයෙන්ම ඔබලා දුෂ්ට ජනතාවකි.