24

Q.S අට්-තක්වීර් (81:24)

وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِيْنٍۚ

wa mā huwa ‘alal-gaibi biḍanīn(in).

තවද ඔහු (මුහම්මද්) නොපෙනෙන දේ පැහැදිලි කිරීමට මසුරු (මැසිවිලි නඟන) කෙනෙකු නොවීය.