23

Q.S අට්-තක්වීර් (81:23)

وَلَقَدْ رَاٰهُ بِالْاُفُقِ الْمُبِيْنِۚ

wa laqad ra'āhu bil-ufuqil-mubīn(i).

තවද නියත වශයෙන්ම ඔහු (මුහම්මද්) දීප්තිමත් ක්ෂිතිජයේ ඔහුව (ජිබ්රිල්) දුටුවේය.