15

Q.S අල්-මුසම්මිල් (73:15)

اِنَّآ اَرْسَلْنَآ اِلَيْكُمْ رَسُوْلًا ەۙ شَاهِدًا عَلَيْكُمْ كَمَآ اَرْسَلْنَآ اِلٰى فِرْعَوْنَ رَسُوْلًا ۗ

innā arsalnā ilaikum rasūlā(n), syāhidan ‘alaikum kamā arsalnā ilā fir‘auna rasūlā(n).

නියත වශයෙන්ම අපි ඔබ වෙත දූතයෙකු (මුහම්මද්) එව්වෙමු. ඔහු ඔබට විරුද්ධව සාක්ෂිකරුවෙකි. අපි ෆිර්අවුන් වෙත දූතයෙකු යැව්වාක් මෙන්.