14
Q.S අල්-මුසම්මිල් (73:14)
يَوْمَ تَرْجُفُ الْاَرْضُ وَالْجِبَالُ وَكَانَتِ الْجِبَالُ كَثِيْبًا مَّهِيْلًا
yauma tarjuful-arḍu wal-jibālu wa kānatil-jibālu kaṡībam mahīlā(n).
(සිහිපත් කරන්න) පොළොව සහ කඳු දැඩි ලෙස සෙලවෙන දවස, ඒවා වත් කරන ලද වැලි ගොඩක් මෙන් වනු ඇත.