7
Q.S අල්-ජින් (72:7)
وَّاَنَّهُمْ ظَنُّوْا كَمَا ظَنَنْتُمْ اَنْ لَّنْ يَّبْعَثَ اللّٰهُ اَحَدًاۖ
wa annahum ẓannū kamā ẓanantum allay yab‘aṡallāhu aḥadā(n).
නියත වශයෙන්ම ඔවුන් (ජින්වරුන්) ඔබ (මක්කාවේ බහු දේවවාදීන්) සිතන්නාක් මෙන් සිතති. ඔවුන් සිතන්නේ අල්ලාහ් (මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේදී) කිසිවෙකු නැවත නැඟිටුවන්නේ නැතැයි කියාය.