8

Q.S අල්-ජින් (72:8)

وَّاَنَّا لَمَسْنَا السَّمَاۤءَ فَوَجَدْنٰهَا مُلِئَتْ حَرَسًا شَدِيْدًا وَّشُهُبًاۖ

wa annā lamasnas-samā'a fa wajadnāhā muli'at ḥarasan syadīdaw wa syuhubā(n).

තවද නියත වශයෙන්ම අපි (ජින්වරුන්) අහස (රහස්) දැන ගැනීමට උත්සාහ කළෙමු, එබැවින් එය ශක්තිමත් ආරක්ෂකයින්ගෙන් සහ ගිනිමය ඊතලවලින් පිරී ඇති බව අපට පෙනී ගියේය.