6

Q.S අල්-ජින් (72:6)

وَّاَنَّهٗ كَانَ رِجَالٌ مِّنَ الْاِنْسِ يَعُوْذُوْنَ بِرِجَالٍ مِّنَ الْجِنِّ فَزَادُوْهُمْ رَهَقًاۖ

wa annahū kāna rijālum minal insi ya‘ūżūna birijālim minal-jinni fa zādūhum rahaqā(n).

තවද නියත වශයෙන්ම මිනිසුන් අතර ජින්වරුන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටි පිරිමින් සිටියහ. නමුත් ඔවුන් (ජින්වරුන්) ඔවුන්ව තවත් නොමඟ යැව්වේය.