5

Q.S අල්-ජින් (72:5)

وَّاَنَّا ظَنَنَّآ اَنْ لَّنْ تَقُوْلَ الْاِنْسُ وَالْجِنُّ عَلَى اللّٰهِ كَذِبًاۙ

wa annā ẓanannā allan taqūlal-insu wal-jinnu ‘alallāhi każibā(n).

තවද, නියත වශයෙන්ම අපි සිතුවේ මිනිසුන් හෝ ජින්වරුන් හෝ අල්ලාහ්ට එරෙහිව බොරු වචනයක් නොකියනු ඇති බවයි.