4

Q.S අල්-ජින් (72:4)

وَّاَنَّهٗ كَانَ يَقُوْلُ سَفِيْهُنَا عَلَى اللّٰهِ شَطَطًاۖ

wa annahū kāna yaqūlu safīhunā ‘alallāhi syaṭaṭā(n).

තවද, අප අතර සිටි අනුවණ ජනයා අල්ලාහ් වෙත සීමාව ඉක්මවා ගිය (වචන) ප්‍රකාශ කරමින් සිටියහ.