15
Q.S අට්-ටගාබුන් (64:15)
اِنَّمَآ اَمْوَالُكُمْ وَاَوْلَادُكُمْ فِتْنَةٌ ۗوَاللّٰهُ عِنْدَهٗٓ اَجْرٌ عَظِيْمٌ
innamā amwālukum wa aulādukum fitnah(tun), wallāhu ‘indahū ajrun ‘aẓīm(un).
නියත වශයෙන්ම ඔබගේ ධනය හා ඔබගේ දරුවන් (ඔබට) පරීක්ෂණයක් පමණි, තවද අල්ලාහ් වෙත ඉමහත් ප්රතිඵල ඇත.