14
Q.S අට්-ටගාබුන් (64:14)
يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْٓا اِنَّ مِنْ اَزْوَاجِكُمْ وَاَوْلَادِكُمْ عَدُوًّا لَّكُمْ فَاحْذَرُوْهُمْۚ وَاِنْ تَعْفُوْا وَتَصْفَحُوْا وَتَغْفِرُوْا فَاِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِيْمٌ
yā ayyuhal-lażīna āmanū inna min azwājikum wa aulādikum ‘aduwwal lakum faḥżarūhum, wa in ta‘fū wa taṣfaḥū wa tagfirū fa innallāha gafūrur raḥīm(un).
විශ්වාස කළවුනි! නියත වශයෙන්ම ඔබගේ භාර්යාවන් හා දරුවන් අතර ඔබට සතුරන් සිටින අතර, ඔවුන් ගැන ප්රවේශම් වන්න. තවද ඔබ සමාව දී, යහපත් ලෙස කටයුතු කර, (ඔවුන්ට) සමාව දෙන්නේ නම්, නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය, අසමසම කරුණාවන්තය.