5
Q.S අස්-සාෆ් (61:5)
وَاِذْ قَالَ مُوْسٰى لِقَوْمِهٖ يٰقَوْمِ لِمَ تُؤْذُوْنَنِيْ وَقَدْ تَّعْلَمُوْنَ اَنِّيْ رَسُوْلُ اللّٰهِ اِلَيْكُمْۗ فَلَمَّا زَاغُوْٓا اَزَاغَ اللّٰهُ قُلُوْبَهُمْۗ وَاللّٰهُ لَا يَهْدِى الْقَوْمَ الْفٰسِقِيْنَ
wa iż qāla mūsā liqaumihī yā qaumi lima tu'żūnanī wa qad ta‘lamūna annī rasūlullāhi ilaikum, falammā zāgū azāgallāhu qulūbahum, wallāhu lā yahdil-qaumal-fāsiqīn(a).
තවද මූසා තම ජනතාවට මෙසේ පැවසූ අවස්ථාව (මතක තබා ගන්න) “මගේ ජනයිනි! මම ඔබ වෙත අල්ලාහ්ගේ දූතයා බව ඔබ සැබවින්ම දැන සිටියත්, ඔබ මට කරදර කරන්නේ ඇයි?” එබැවින් ඔවුන් (සත්‍යයෙන්) ඉවත් වූ විට, අල්ලාහ් ඔවුන්ගේ හදවත් හරවා යැවීය. තවද අල්ලාහ් දුෂ්ටයන්ට මඟ පෙන්වන්නේ නැත.