4

Q.S අස්-සාෆ් (61:4)

اِنَّ اللّٰهَ يُحِبُّ الَّذِيْنَ يُقَاتِلُوْنَ فِيْ سَبِيْلِهٖ صَفًّا كَاَنَّهُمْ بُنْيَانٌ مَّرْصُوْصٌ

innallāha yuḥibbul-lażīna yuqātilūna fī sabīlihī ṣaffan ka'annahum bun-yānum marṣūṣ(un).

නියත වශයෙන්ම අල්ලාහ් ශක්තිමත් ගොඩනැගිල්ලක් මෙන් පෙළ ගැසී තම මාර්ගයේ සටන් කරන අයව ප්‍රිය කරයි.