99

Q.S අල්-මයිදා (5:99)

مَا عَلَى الرَّسُوْلِ اِلَّا الْبَلٰغُ ۗوَاللّٰهُ يَعْلَمُ مَا تُبْدُوْنَ وَمَا تَكْتُمُوْنَ

mā ‘alar-rasūli illal-balāg(u),wallāhu ya‘lamu mā tubdūna wa mā taktumūn(a).

රසූල්වරයාගේ වගකීම (අල්ලාහ්ගේ පණිවිඩය) ප්‍රකාශ කිරීම හැර වෙන කිසිවක් නොවේ. ඔබ හෙළි කරන දේද, සඟවන දේද අල්ලාහ් දනී.