100

Q.S අල්-මයිදා (5:100)

قُلْ لَّا يَسْتَوِى الْخَبِيْثُ وَالطَّيِّبُ وَلَوْ اَعْجَبَكَ كَثْرَةُ الْخَبِيْثِۚ فَاتَّقُوا اللّٰهَ يٰٓاُولِى الْاَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ࣖ

qul lā yastawil-khabīṡu waṭ-ṭayyibu wa lau a‘jabaka kaṡratul-khabīṡ(i), fattaqullāha yā ulil-albābi la‘allakum tufliḥūn(a).

(මුහම්මද් තුමාණෙනි,) ඔබ මෙසේ පවසනු: “නපුර යහපතට සමාන නොවේ. නපුරේ බහුලත්වය ඔබේ සිත ආකර්ෂණය කළත්. එබැවින් බුද්ධිමත් ජනයිනි, අල්ලාහ්ට බිය වී ක්‍රියා කරන්න. එවිට ඔබ ජයග්‍රහණය කරනු ඇත.”