98

Q.S අල්-මයිදා (5:98)

اِعْلَمُوْٓا اَنَّ اللّٰهَ شَدِيْدُ الْعِقَابِۙ وَاَنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِيْمٌۗ

i‘lamū annallāha syadīdul-‘iqāb(i), wa annallāha gafūrur raḥīm(un).

අල්ලාහ් දඬුවම් කිරීමෙන් දැඩි බවත්, අල්ලාහ් අධිකව සමාව දෙන බවත්, අසමසම කරුණාවන්ත බවත් දැනගන්න.