58

Q.S අල්-මයිදා (5:58)

وَاِذَا نَادَيْتُمْ اِلَى الصَّلٰوةِ اتَّخَذُوْهَا هُزُوًا وَّلَعِبًا ۗذٰلِكَ بِاَ نَّهُمْ قَوْمٌ لَّا يَعْقِلُوْنَ

wa iżā nādaitum ilaṣ-ṣalātittakhażūhā huzuwaw wa la‘ibā(n), żālika bi'annahum qaumul lā ya‘qilūn(a).

තවද ඔබ (ඔවුන්) සලාතය ඉටු කිරීමට කැඳවන්නේ නම්, ඔවුන් එය විහිළුවක් හා සෙල්ලම් කිරීමක් බවට පත් කරති. මන්ද ඔවුන් තේරුම් නොගන්නා ජනතාවක් බැවිනි.