59

Q.S අල්-මයිදා (5:59)

قُلْ يٰٓاَهْلَ الْكِتٰبِ هَلْ تَنْقِمُوْنَ مِنَّآ اِلَّآ اَنْ اٰمَنَّا بِاللّٰهِ وَمَآ اُنْزِلَ اِلَيْنَا وَمَآ اُنْزِلَ مِنْ قَبْلُۙ وَاَنَّ اَكْثَرَكُمْ فٰسِقُوْنَ

qul yā ahlal-kitābi hal tanqimūna minnā illā an āmannā billāhi wa mā unzila ilainā wa mā unzila min qabl(u), wa anna akṡarakum fāsiqūn(a).

“ධර්ම ග්‍රන්ථය ලත් ජනයිනි! අපි අල්ලාහ් කෙරෙහිත්, අපට පහළ කරන ලද දේ කෙරෙහිත්, ඊට පෙර පහළ කරන ලද දේ කෙරෙහිත් විශ්වාස කළ පමණින් ඔබ අපව වැරදිකරුවන් ලෙස සලකන්නේද? නියත වශයෙන්ම ඔබගෙන් වැඩි දෙනෙක් අපරාධකරුවන් වෙති” යි පවසන්න.