57
Q.S අල්-මයිදා (5:57)
يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا لَا تَتَّخِذُوا الَّذِيْنَ اتَّخَذُوْا دِيْنَكُمْ هُزُوًا وَّلَعِبًا مِّنَ الَّذِيْنَ اُوْتُوا الْكِتٰبَ مِنْ قَبْلِكُمْ وَالْكُفَّارَ اَوْلِيَاۤءَۚ وَاتَّقُوا اللّٰهَ اِنْ كُنْتُمْ مُّؤْمِنِيْنَ
yā ayyuhal-lażīna āmanū lā tattakhiżul-lażīnattakhażū dīnakum huzuwaw wa la‘ibam minal-lażīna ūtul-kitāba min qablikum wal-kuffāra auliyā'(a), wattaqullāha in kuntum mu'minīn(a).
විශ්වාස කළවුනි! නුඹලාට පෙර ධර්ම ග්රන්ථය දෙනු ලැබූ අයගෙන් හා ප්රතික්ෂේප කරන්නන්ගෙන් (බහුදේවවාදීන්ගෙන්) නුඹලාගේ ආගම විහිළුවට හා සෙල්ලම්වට ලක් කරන නුඹලාගේ නායකයින් බවට පත් කර නොගන්න. තවද නුඹලා විශ්වාස කරන්නන් නම් අල්ලාහ්ට බිය වනු.