56

Q.S අල්-මයිදා (5:56)

وَمَنْ يَّتَوَلَّ اللّٰهَ وَرَسُوْلَهٗ وَالَّذِيْنَ اٰمَنُوْا فَاِنَّ حِزْبَ اللّٰهِ هُمُ الْغٰلِبُوْنَ ࣖ

wa may yatawallallāha wa rasūlahū wal-lażīna āmanū fa inna ḥizballāhi humul-gālibūn(a).

තවද කවරෙකු අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, විශ්වාස කළ අයවද තම උදව්කරුවන් ලෙස ගන්නේද, නියත වශයෙන්ම ජයග්‍රාහකයින් වන්නේ අල්ලාහ්ගේ අනුගාමිකයින්ය.