55
Q.S අල්-මයිදා (5:55)
اِنَّمَا وَلِيُّكُمُ اللّٰهُ وَرَسُوْلُهٗ وَالَّذِيْنَ اٰمَنُوا الَّذِيْنَ يُقِيْمُوْنَ الصَّلٰوةَ وَيُؤْتُوْنَ الزَّكٰوةَ وَهُمْ رٰكِعُوْنَ
innamā waliyyukumullāhu wa rasūluhū wal-lażīna āmanul-lażīna yuqīmūnaṣ-ṣalāta wa yu'tūnaz-zakāta wa hum rāki‘ūn(a).
නියත වශයෙන්ම නුඹලාගේ එකම උදව්කරු අල්ලාහ්, ඔහුගේ දූතයා සහ (අල්ලාහ්ට) අවනත වෙමින් සලාත් ඉටු කරන සහ සකාත් ගෙවන විශ්වාස කරන්නන් වේ.