35

Q.S අල්-මයිදා (5:35)

يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ وَابْتَغُوْٓا اِلَيْهِ الْوَسِيْلَةَ وَجَاهِدُوْا فِيْ سَبِيْلِهٖ لَعَلَّكُمْ تُفْلِحُوْنَ

yā ayyuhal-lażīna āmanuttaqullāha wabtagū ilaihil-wasīlata wa jāhidū fī sabīlihī la‘allakum tufliḥūn(a).

විශ්වාස කළවුනි! අල්ලාහ්ට බිය වී ඔහුට සමීප වීමට වසීලා (මාර්ගය) සොයන්න, ඔහුගේ මාර්ගයේ (අරගල කරන්න) එවිට ඔබ සාර්ථක වනු ඇත.