36

Q.S අල්-මයිදා (5:36)

اِنَّ الَّذِيْنَ كَفَرُوْا لَوْ اَنَّ لَهُمْ مَّا فِى الْاَرْضِ جَمِيْعًا وَّمِثْلَهٗ مَعَهٗ لِيَفْتَدُوْا بِهٖ مِنْ عَذَابِ يَوْمِ الْقِيٰمَةِ مَا تُقُبِّلَ مِنْهُمْ ۚ وَلَهُمْ عَذَابٌ اَلِيْمٌ

innal-lażīna kafarū lau anna lahum mā fil-arḍi jamī‘aw wa miṡlahū ma‘ahū liyaftadū bihī min ‘ażābi yaumil-qiyāmati mā tuqubbila minhum, wa lahum ‘ażābun alīm(un).

නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළ අයට, පොළොවෙහි ඇති සියල්ල ඔවුන් සතුව තිබුණත්, නැවත නැඟිටීමේ දිනයේ දඬුවමෙන් මිදීමට ඔවුන්ට එයම එකතු කළත්, (එය) ඔවුන්ගෙන් පිළිගනු නොලැබේ. ඔවුන්ට වේදනාකාරී දඬුවමක් ඇත.