34

Q.S අල්-මයිදා (5:34)

اِلَّا الَّذِيْنَ تَابُوْا مِنْ قَبْلِ اَنْ تَقْدِرُوْا عَلَيْهِمْۚ فَاعْلَمُوْٓا اَنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِيْمٌ ࣖ

illal-lażīna tābū min qabli an taqdirū ‘alaihim, fa‘lamū annallāha gafūrur raḥīm(un).

ඔබ ඔවුන් කෙරෙහි බලය ලබා ගැනීමට පෙර පසුතැවිලි වූ අය හැර; අල්ලාහ් අති ක්ෂමාශීලී, අසමසම කරුණාවන්ත බව දැනගන්න.