33
Q.S මුහම්මද් (47:33)
۞ يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْٓا اَطِيْعُوا اللّٰهَ وَاَطِيْعُوا الرَّسُوْلَ وَلَا تُبْطِلُوْٓا اَعْمَالَكُمْ
yā ayyuhal-lażīna āmanū aṭī‘ullāha wa aṭī‘ur-rasūla wa lā tubṭilū a‘mālakum.
විශ්වාස කළවුනි! අල්ලාහ්ට කීකරු වන්න. රසූල්වරයාට ද කීකරු වන්න. ඔබගේ සියලු යහපත් ක්‍රියාවන් විනාශ නොකරන්න.